Folding මැෂින් ඔපරේටර්

Folding මැෂින් ඔපරේටර්
Colombo District

ඔෆ්සෙට් මුද්‍රණ සමාගමට  මැෂින් ඔපරේටර්  අවශ්‍යයි.

ඔබ  ඉගෙන ගැනීමට කැමති සහ මුද්‍රණ ක්ෂේත්‍රයේ වෘත්තියක් ගොඩනගා ගැනීමට උනන්දුවක් ඇති නම්, මෙය හොඳ අවස්ථාවකි.

ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද (SPECIAL PERKS & BENEFITS)

  • නුපුහුණු අයට වැටුප් සහිත  වෘත්තීය පුහුණු
  • පැමිණීමේ දීමනා
  • නිෂ්පාදන දිරිදීමනා
  • ඇගයීම් ක්‍රමවේද හරහා දක්ෂතාව මත ඉක්මන්  උසස් වීම්
  • ආරක්ෂිත සහ ජාත්‍යන්තර මට්ටමේ  පරිසරයක්

 

Sign In

Register

Reset Password

Please enter your username or email address, you will receive a link to create a new password via email.