මැෂින් ඔපරේටර්- (Offset Printing)
Colombo District
ඔෆ්සෙට් මුද්‍රණ සමාගමට මැෂින් ඔපරේටර් සහායකයෙකු අවශ්‍යයි.
ඔබ ඉගෙන ගැනීමට කැමති සහ මුද්‍රණ ක්ෂේත්‍රයේ වෘත්තියක් ගොඩනගා ගැනීමට උනන්දුවක් ඇති නම්, මෙය හොඳ අවස්ථාවකි.
ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද (SPECIAL PERKS & BENEFITS)
- නුපුහුණු අයට වැටුප් සහිත වෘත්තීය පුහුණු
- පැමිණීමේ දීමනා
- නිෂ්පාදන දිරිදීමනා
- ඇගයීම් ක්‍රමවේද හරහා දක්ෂතාව මත ඉක්මන් උසස් වීම්
- ආරක්ෂිත සහ ජාත්‍යන්තර මට්ටමේ පරිසරයක්
