එක්දින කේක් පන්තිය .

එක්දින කේක් පන්තිය . එක්දින කේක් පන්තිය .

💞මාස ගනන් කේක් ඉගෙන ගන්න කාලය වෙන් කරන්න අමාරුයි ද?

💞ගෙදර ඉදන් කරන්න ස්වයං රැකියාවක් හොයනවද??.

💞එහෙමත් නැත්තම් කේක් හදන්න දන්න කෙනෙක්ද? දැනුම වැඩි කරගන්න ඕනේද?

💞නැත්තම් කේක් ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ද?

හරි ඒ කොහොම වුනත් කමක් නැහැ .මොකද ඔන්න අපි අරන් ආවා Sri HD Cakes & Academy අපේ එක්දින කේක් පන්තිය .

මේකේදී අපි මුලින්ම ,

1) කේක් එකක් හදන විදිහ අවශ්‍ය අමුද්‍රව්‍ය වල ඉදන්ම කියලා දෙනවා.

2) ඒවගේම නිවැරැදිව දිය නොවෙන්න අයිසින් හදන හැටි කියලා දෙනවා.

3)අයිසින් වලින් සම්පූර්ණ කේක් එකක් හරියටම Finishing කරන විදිහ කියලා දෙනවා.

4) අයිසින් කේක් එකක වගේම කප් කේක් වලත් නොසෙල් වලින් වැඩ දාන්න අපි කියලා දෙනවා.

5) ඒ වගේම දිය නොවන,තෙත ගතිය නොවන ,ආහාරයට හරිම ප්‍රමිතියකින් යුතුව හදන ෆොන්ඩන්ට් එක හදන්න අපි කියලා දෙනවා.

6) ඒවගේමයි ෆොන්ඩන්ට් කේක් එකක් නිර්මාණය සහ අවසන් කිරිම වන තෙක් කියලා දීම.

7) ඔයාලට මේ හදන ෆොන්ඩන්ට් ව්‍යාපාරයක් විදිහට විකිමෙන්ද තවත් ආදායමක් ලබා ගන්න පුළුවන් .

ඉතින් මේ ඔක්කොම දේවල් ඉගෙන ගන්න එක දිනයක් වෙන් කරන්න..

**ඉතින් අයිසින් කේක් එකක් ,ෆොන්ඩන්ට් කේක් එකක් මිලදී ගන්න යන මිලටත් වඩා අඩු මුදලකට ඔයාලට මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන් .

Sign In

Register

Reset Password

Please enter your username or email address, you will receive a link to create a new password via email.